Player FM - Internet Radio Done Right
59 subscribers
Checked 11h ago
Added six years ago
Content provided by SBS Audio. All podcast content including episodes, graphics, and podcast descriptions are uploaded and provided directly by SBS Audio or their podcast platform partner. If you believe someone is using your copyrighted work without your permission, you can follow the process outlined here https://player.fm/legal.
Player FM - Podcast App
Go offline with the Player FM app!
Go offline with the Player FM app!
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Mark all (un)played …
Manage series 2506361
Content provided by SBS Audio. All podcast content including episodes, graphics, and podcast descriptions are uploaded and provided directly by SBS Audio or their podcast platform partner. If you believe someone is using your copyrighted work without your permission, you can follow the process outlined here https://player.fm/legal.
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
…
continue reading
100 episodes
Mark all (un)played …
Manage series 2506361
Content provided by SBS Audio. All podcast content including episodes, graphics, and podcast descriptions are uploaded and provided directly by SBS Audio or their podcast platform partner. If you believe someone is using your copyrighted work without your permission, you can follow the process outlined here https://player.fm/legal.
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
…
continue reading
100 episodes
Wszystkie odcinki
×
1 සීත කාලයේ ක්‍රියාශීලී දිවි පෙවෙතක් අනුගමනය කරමින් ශරීර සුවතාව පවත්වා ගැනීම පිළිබඳ දැනුවත් වෙමු 9:32
9:32
Play Later
Play Later
Lists
Like
Liked9:32
ජූනි මාසයේ ආරම්භයත් සමඟ ඕස්ට්‍රේලියාව නිල වශයෙන් සීත සෘතුව පිළිගත්තා. මේ කාලගුණ වෙනසට එළිමහනේ දී ශරීර සුවතාව උදෙසා කරන ව්‍යායාම සහ ක්‍රියාකාරකම්වලට බලපෑමක් ඇති කිරීමේ හැකියාව තිබෙනවා. සීත කාලයේ දී ශරීරයේ නිරෝගී පැවැත්ම උදෙසා ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීම පිළිබඳ SBS සිංහල සේවය විසින් මෙල්බර්න් හි වෙසෙන ශරීර සුවතා පුහුණුකරුවෙකු සහ ව්‍යායාම සම්බන්ධ විශේෂඥයෙකු හෙවත් Exercise Scientist කෙනෙකු වන ගයත් ජයසිංහ සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.…

1 Parent visa අයදුම්කරුවන්ට immi ගිණුම හරහා සේවාවන් ලබා ගැනීමේ හැකියාව ගැන තොරතුරු මෙන්න 3:22
3:22
Play Later
Play Later
Lists
Like
Liked3:22
Parent වීසා අයදුම්කරුවන්ට තමන්ගේ "ඉමි ගිණුම" හරහා වීස අයදුම් කරන ක්‍රියාවලියේ සේවාවන් ඔන්ලයින් ක්‍රමවේදය හරහා ලබා ගැනීමේ හැකියාව දැන් තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

1 ඔබේ අසනීප වූ දරුවාට ඕස්ට්‍රේලියාවේ හදිසි ප්‍රතිකාර අංශ වලින් ප්‍රතිකාර දෙන්නේ මෙහෙමයි: Australia Explained 9:34
9:34
Play Later
Play Later
Lists
Like
Liked9:34
ඕස්ට්‍රේලියාවේදී ඔබේ අසනීප හෝ තුවාල වූ දරුවෙකු සමඟ හදිසි ප්‍රතිකාර අංශයට යාමට ඔබට ඕනෑම. මොහොතක අවශ්‍ය විය හැකි වනවා. දිගු රැඳී සිටීමේ වේලාවන්, යා යුත්තේ කවදාද යන්න පිළිබඳ අවිනිශ්චිතභාවය සහ ඔබේ දරුවා අසනීපව සිටිනු දැකීමේ ආතතිය, ඕනෑම දෙමව්පියෙකුට දැරීමට යම් දුරකට අපහසු විය හැකියි.මේ හේතුවෙන් දරුවෙකු සමඟ හදිසි ප්‍රතිකාර අංශයට යාමේදී අපේක්ෂා කළ යුතු දේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා…

1 SBS සිංහල Newsflash ජූනි 03: ස්වභාවික විපත් නිසා ඕස්ට්‍රේලියානුවන්ගේ රක්ෂණ බිල් ඉහල යා හැකි බවට අනාවැකි 4:33
4:33
Play Later
Play Later
Lists
Like
Liked4:33
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 03වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

1 ඉන්න කුලී නිවසෙම සිටියත් වෙනත් පෙදෙසකට ගියත් නිවාස කුලිය ඉහල යාම දැන් පොදු කරුණක්, නවතම දත්ත වාර්තා කියයි 6:03
6:03
Play Later
Play Later
Lists
Like
Liked6:03
ඕස්ට්‍රේලියාවේ සංඛ්‍යාලේඛන කාර්යාංශය හෙවත් Australian Bureau of Statistics ඉදිරිපත් කළ නව දත්තවලට අනුව කෝවිඩ්-19 වසංගතයෙන් පසු කුලී නිවාස මිල ගණන් ක්‍රමිකව ඉහළ ගොස් තිබෙනවා. වසංගත කාලයට පෙර පැවති මිල ගණන් හා සැසඳීමේ දී මේ තත්ත්වය සමහර ප්‍රාන්තවල සතියක කුලී ගාස්තුව ඔස්ට්‍රේලියානු ඩොලර් 250කට වඩා වැඩි වීමක් ලෙස දැක්වෙනවා. අද මේ විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.…

1 SBS සිංහල Newsflash ජූනි 02 : 'ට්‍රම්ප්ගේ අලුත් තීරුබදු පැනවීම නුසුදුසු වැඩක්', අගමැති ඇල්බනීසි කියයි 4:50
4:50
Play Later
Play Later
Lists
Like
Liked4:50
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 02 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

1 ඕස්ට්‍රේලියාවේ පාසල් යන වයසේ ළමුන්ගෙන් 1%ක පමණ දක්නට ඇති ටුරෙට් සින්ඩ්‍රෝමය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය 8:39
8:39
Play Later
Play Later
Lists
Like
Liked8:39
පාසල් යන වයසේ පසුවන සෑම ළමුන් 100ක ගෙන් එක් අයෙකුට ටූරෙට් සින්ඩ්‍රෝම තත්වය පැවතීමේ හැකියාවක් තිබෙනවා. මෙම ටූරෙට් සින්ඩ්‍රෝම තත්ව ස්නායු සංවර්ධන දුර්වලතාවයක් හේතුවෙන් ඇතිවන ආබාධයක් වන අතර ඒ හේතුවෙන් ශරීරයේ පාලනය කළ නොහැකි චලනයන් හෝ ටික්ස් ලෙස හඳුන්වන යම් ශබ්ද ඇති වීමේ හැකියාවක් පවතිනවා. මෙම තත්ත්වය නිසා පිඩා විඳින ළමුන් සියදිවි හානි කර ගනීමේ වැඩි අවදානමක් පවතින හෙයින් මේ පිළිබඳව දැනුවත් වී සිටින ලෙස විශේෂඥයන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්…

1 'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 26 - මැයි 30 8:39
8:39
Play Later
Play Later
Lists
Like
Liked8:39
ඇමරිකාව විසින් පනවනු ලැබූ තීරුබදු ඉවත් කරගැනීමට ඔස්ට්‍රේලියාව දරන උත්සාහය, ගාසා තීරයට ලබාදෙන මානුෂීය ආධාර ලබාදීම සීමා කිරීම ගැන ඊශ්‍රායලයට ඕස්ට්‍රේලියානු රජය අප්‍රසාදය පල කිරීම සහ ඕස්ට්‍රේලියාවේ අධික තරබාරුකම අඩුකිරීමට සීනි බද්දක් හඳුන්වාදීමට රජයට සිදුකෙරෙන ඉල්ලීම් වැනි පුවත් සමග ගතවුණු මැයි 26 වනදා සිට මැයි 30 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය…

1 ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම් සහ සම්මේලන වලට ක්‍රීඩා ඇමතිගෙන් නව රෙගුලාසි මාලාවක්: ක්‍රීඩා විග්‍රහය 9:55
9:55
Play Later
Play Later
Lists
Like
Liked9:55
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්රහයට" සවන්දෙන්න

1 IBD රෝගයෙන් පෙළෙන ඕස්ට්‍රේලියානුවන් ගණන ඉදිරි වසර 10 තුළ 200,000ක් දක්වා ඉහළ යා හැකියි, වාර්තාවක් කියයි 7:29
7:29
Play Later
Play Later
Lists
Like
Liked7:29
ආන්ත්රික ප්‍රදාහ රෝගය හෙවත් Inflammatory Bowel Disease තත්ත්වය ඉහළ රටවල් අතරට ඕස්ට්‍රේලියාව ද අයත් වනවා. මෙරට ජීවන් වන ජනතාව අතර මෙම IBD රෝග තත්ත්වය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම ඊට හේතු වනවා. මේ රෝගී තත්ත්වයට හේතුව අදටත් හඳුනා ගෙන නැති වුවත්, එය වළක්වා ගැනීම සහ IBD සමඟ ජීවත් වීමේ දී දැනගතයුතු දේ සම්බන්ධයෙන් අපි මේ වන විට මනා අවබෝධයක් ලබා ගනිමින් සිටිනවා. අද ඒ පිළිබඳ මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.…

1 'කොළඹ බලය අපි ගොඩනගලා ඉවරයි' කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත කියයි : මවුබිමෙන් පුවත් 10:10
10:10
Play Later
Play Later
Lists
Like
Liked10:10
අද - මැයි මස 30 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

1 දින 8ක වෙන්වීමකින් පසු ලිබරල් සහ National පක්ෂ යලිත් එක්වෙයි: කාලීන විග්‍රහය 6:54
6:54
Play Later
Play Later
Lists
Like
Liked6:54
ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟ වීමට අපොහොසත් වීම හේතුවෙන් වෙන්ව සිටි ලිබරල් පක්ෂය සහ National පක්ෂය නැවතත් එක්වූ බව නිවේදනය කොට තිබෙනවා. ප්‍රධාන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර ඇති කරගත් ගිවිසුමකින් අනතුරුව එලෙස ලිබරල් සන්ධානය නැවත එක්ව ගමන් කිරීම සිදු වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.…

1 SBS සිංහල Newsflash මැයි 30: ඇමරිකානු බදු ඉවත්කරගැනීම සඳහා ඔස්ට්‍රේලියාව ඉදිරියටත් කටයුතු කරන බව රජය පවසයි 5:07
5:07
Play Later
Play Later
Lists
Like
Liked5:07
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 30 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.

1 අශ්ලීල ආර්ථිකයේ අවස්ථාවාදියා, 'බහුචිතවාදියා' චිත්‍රපටය ගැනයි මෙවර නොදුටු සිනමාව 10:29
10:29
Play Later
Play Later
Lists
Like
Liked10:29
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කල 'බහුචිතවදියා' චිත්‍රපටය පිළිබඳ කතා බහක්

1 ඇල්සයිමර් තත්වය සඳහා ඔස්ට්‍රේලියාව විසින් අනුමත කල නව ඖෂධය ගැන තොරතුරු මෙන්න 6:21
6:21
Play Later
Play Later
Lists
Like
Liked6:21
ඇල්සයිමර් තත්වය සඳහා නව ඖෂධයක් අනුමත කිරීමට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා. මෙම ඖෂධයට ඇල්සයිමර් තත්වය යම්තාක් දුරකට ප්‍රමාද කිරීමේ හැකියාව තිබෙන බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Welcome to Player FM!
Player FM is scanning the web for high-quality podcasts for you to enjoy right now. It's the best podcast app and works on Android, iPhone, and the web. Signup to sync subscriptions across devices.